ලබන  සතියේ (12 වනදා) විවාහ දිවියට පිවිසීමට නියමිත මහින්ද රාජපක්ෂ වැඩිමල් පුතු නාමල් රාජපක්ෂ හා මනාලිය ලිමිනි වීරසිංහ මෙවර 'දේශය' සතිඅන්ත අතිරේකයකට පෙනී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.