විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය අද 12 රාත්‍රී
වීරකැටිය මැද මුලනේදී පැවැත්වෙන්නේ
පවුලේ හා ගමේ පිරිස් සමගිනි.
33 හැවිරිදි නාමල් විවාහ වන්නේ 22 හැවිරිදි ලිමිනි වීරසිංහ සමගය.
අද උදෑසන කොළඹදී විවාහ ලියාපදිංචිය සිදු කරන බවත් රාත්‍රී නිවසේ සාදය පැවැත්වෙන බවත් වාර්තාවේ.
අනතුරුව ලබන 17 වනදා ගල්කිස්ස මහ හෝටලයේදී ප්‍රභූන් දේශපාලනඥයින් සමග දෙවන ගමන උත්සවය පවත්වන බවත් වාර්තාවේ.