පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙන් මාර්ෂල් පෙරේරා මහතා ඉල්ලා අස්වූ අතර මධ්‍යම පළාත්
ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ද ඊයේ (3) සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්ව ඇත.
දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (4) සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම් දීමකට අනුව මෙම ඉල්ලා අස්වීම් සිදුකර ඇත්තේ ළඟ එන මැතිවරණය ඉලක්ක කරගෙන බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.