නවසීලන්ත පිලට එරෙහිව පවත්වනු ලබන විස්සයි 20 තරග සඳහා ලසිත් මාලිංග
ශ්‍රී ලංකා කණ්ඩායමේ
නායක ලෙස නම් කර තිබෙන අතර නිරෝෂන් දික්වැල්ල උප නායක කර තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා ඉවත් කර තිබේ. ධනුෂ්ක ගුණතිලක නැවත කණ්ඩායමට ඇතුළත් කර ඇත.