
පසුගිය ජූලි මස 5 වන දින පොලිසිය මගින් අරඹන ලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ
මාසයක ප්‍රගතිය මේ වනවිට ලැබී තිබේ.
මේ වනවිට බීමතින් රිය පැදවීම 25000 ක දඩයකට යටත්වන වරදක් වන අතර බීමතින් අනතුරු සිදුවීම මගින් තවත් දඩ වලට ලක්වේ.

Loading posts...
Loading posts...