
බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලය
තීරණය කර තිබේ.
මේ සදහා වන යෝජනාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබේ.
-දිනුක මලින්ද හේරත්-

Loading posts...
Loading posts...