ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට
තමන් පවසා නොමැති බව
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21දා) කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.

ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවා කියලා තිබුණා.

මම එහෙම කියලා නැ.

ජයග්‍රහණයක් පුළුවන් වෙයිද?

අපි දිනනනවා අපි දිනනවා.