Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

මාතලේ බලකඩුව ප්රධාන මාර්ගයේ 5 වෙනි සැතපුම් කනුව ආසන්නයේ උඩුපිහිල්ල නම් ස්ථානයේදී ඊයේ
(05) පස්වරු 3.45ට පමණ

බස් -බස් -ලොරි අනතුරක් සිදුවිය.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මහනුවර සිට පැමිණි සියඹලාගස් හංදිය - මහනුවර බස් රථය හා අනුරාධපුර - මහනුවර a/c බස් රථය සහ හිගුරක්ගොඩ - මහනුවර බස් රථය හා මාර්ගයෙහි ගමන් ගත් ලොරි රථයකි. මෙම අනතුරෙන් මගීන් කිහිප දෙනෙකුටම තුවාල සිදු වී ඇත. බස් රථ දෙක ඡායාරූප වල දැක්වේ

ඡායාරූප කැලුම් ප්‍රශාද් විමලරත්න










ලද සැණින් පුවත් බලන්න- නිවැරදි ගොසිප් ලංකා නිවුස් ෆේස් බුක් පිටුවට -Like කරන්න









Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

clearnews.lk

Gossip Lanka Trending

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter