මාතලේ බලකඩුව ප්රධාන මාර්ගයේ 5 වෙනි සැතපුම් කනුව ආසන්නයේ උඩුපිහිල්ල නම් ස්ථානයේදී ඊයේ
(05) පස්වරු 3.45ට පමණ

බස් -බස් -ලොරි අනතුරක් සිදුවිය.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මහනුවර සිට පැමිණි සියඹලාගස් හංදිය - මහනුවර බස් රථය හා අනුරාධපුර - මහනුවර a/c බස් රථය සහ හිගුරක්ගොඩ - මහනුවර බස් රථය හා මාර්ගයෙහි ගමන් ගත් ලොරි රථයකි. මෙම අනතුරෙන් මගීන් කිහිප දෙනෙකුටම තුවාල සිදු වී ඇත. බස් රථ දෙක ඡායාරූප වල දැක්වේ

ඡායාරූප කැලුම් ප්‍රශාද් විමලරත්න