අද දින බ්‍රිස්ටල්හිදී පවත්වන්නට නියමිත ශ්‍රී ලංකා පකිස්තානු
ලෝක කුසලාන 2019 ක්‍රිකට් තරගයට වාර්ෂාව

බාධා කරන ස්වරූපයක් පෙන්නුම් කර තිබේ.
කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවද වර්ෂාව නිසා මේවනවිට පමා කර ඇත.
තරගයට සහභාගීවන ක්‍රීඩකයින් මෙසේය.

පකිස්තාන XI: Imam-ul-Haq, Fakhar Zaman, Babar Azam, Mohammad Hafeez, Sarfaraz Ahmed (c&wk), Shoaib Malik, Asif Ali, Shadab Khan, Wahab Riaz, Hasan Ali, Mohammad Amir

ශ්‍රී ලංකා XI: Dimuth Karunaratne (c), Kusal Perera (wk), Lahiru Thirimanne/Avishka Fernando, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Jeevan Mendis, Thisara Perera, Isuru Udana, Nuwan Pradeep, Lasith Malinga