අද දින එංගලන්තයේ බ්‍රිස්ටල්හි පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලා දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය නියමිත
වේලාවට පවත්වන්නට
නොහැකිව ගියේ වර්ෂා බාධා එල්ලවීම නිසාය.
ලංකාවේ වේලාවෙන් සවස 6 වන විට ලැබී ඇති වාර්තා අනුව තද වැස්ස පවතින බවත් තරගය අත්හිටුවීමේ සූදානමක් ගැනත් එංගලන්තයෙන් වාර්තා විය.
මින් ඉහත මෙම ස්තානයේම පවත්වන්නට නියමිතව තිබූ ශ්‍රී ලංකා පකිස්තානු තරගයද වාර්සා බාධා නිසා අත්හැර දැමූ අතර මෙම තරගයටද එම ඉරණම අත්වීමට ඉඩ තිබේ.