පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම
සාමාජිකයා වන හැරී මෙගන් යුවළගේ බිළිඳු පුත් ආර්චි කුමරුගේ ඡායාරූපයක් රාජකීය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවකට එක්කිරීම නිසා එරට මාධ්‍ය තුළ නැවතත් ඔවුන් ගැන කතාබහක් ඇරඹී ඇත.
ආර්චිගේ මුහුනේ කොටසක් නිරාවරණය වන ලෙස එම ඡායාරූපය එළි දැක
තිබුනේ පසුගිය ඉරිදාට යෙදුණ පියවරුන්ගේ දිනයට සමරුවක් ලෙසිනි.