ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයේ වර්ෂාව නිසා
තරගය නතර කළ
අවස්තාව වනවිට ශ්‍රී ලංකාව කඩුළු 8 කට 182 ක් ලබා තිබුණි.
මෙහිදී දුර්වල පිතිකරණයක් දකින්නට ලැබුණ බවත් මැද පෙළ පිතිකරුවන් කුඩා ළමුන් සේ ක්‍රීඩා කළ බවත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට අදහස් දක්වන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් පවසා තිබේ. ඔහු ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙනුවෙන මෙම අදහස් දක්වා  තිබුණි.