පසුගිය දිනවල දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් තෝරාගන්නා ලද ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ඇති තරුණ තරුණියන් අතරින් වේග පන්දු යවන ක්‍රීඩකයින් පිරිස තෝරාගෙන ඔවුන් සමග නව පරපුරේ ප්‍රකට නර්තන ශිල්පී රමෝද් එක්වී ඉදිරිපත් කරන්නට යෙදුණ ක්‍රිකට් කොත්තු නැටුමේ වීඩියෝව මේ සමග පළවේ.