මේ දවස්වල පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නට තිබුණු තරග දෙක වැස්ස
නිසා අවලංගු වුණා.
සමහරු නම් කියන්නේ වැස්ස අපිව  බේරාගත්තා කියලයි.

ඊයේ (11) ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සවිගැන්වීමෙන් දියත් වුණු ''ජාතික ඩිපිටල් මෙහෙයුම් සැලසුම” උත්සවය පැවති නෙළුම් පොකුණ පරිශ්‍රයේ දී ක්‍රීඩා ඇමති සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මොබිටල් 5G කුටියේ දී VR ක්‍රමයට ක්‍රිකට් ගැහුවේ මෙහමයි.