පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව කොච්චිකඩේ පල්ලියට බෝම්බකරු රැගෙන ආ වෑන් රථය මිලදි ගත් හා
එහි ආසන සකස් කළ සැකකරු
පොලීසිය විසින් නව කාන්තන්කුඩි ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු අල්ලා දෙන ලෙසට පසුගියදා මාධය වෙත සිතකුවම් සටහන් ඉදිරිපත් කර තිබූ අතර ඒ ඔස්සේ ලද හෝඩුවාවන් මත අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර ප්‍රහාරය ගැන තවත් තොරතුරු ඔහුගෙන් ලැබෙනු ඇතැයි පොලිසිය විිශ්වාස කරයි.