Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
දුරකථන , වෝකිටෝකි සංඥා වලට බාධා කරන උපකරණයක් මීගමුවෙන් අල්ලයි
දුරකථන , වෝකිටෝකි සංඥා වලට බාධා කරන උපකරණයක් මීගමුවෙන් අල්ලයි
May 07, 2019
මීගමුව ලාසරස් මාවතේ පදිංචිකරුවෙකු
සතුව තිබී දුරකථන , වෝකිටෝකි ඇතුලු විවිධ සන්නිවේදන
සංඥා වලට බාධා කළ හැකි උපාංගයක් ඇතුළු උපකරණ 8 ක් සොයාගත් බව පොලිසිය දන්වා ඇත.
ලංකාවට ආනයනය කිරීමට තහනම් මෙම උපකරණ කවර ආකාරයට මෙරටට රැගෙන ආවේද යන්න හා ඒවා භාවිත කළේ කුමකටද යන්න ගැන පරීක්ෂණ අරඹා ඇති බව පොලිසිය දන්වයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>