තමන් අසනීපවී කැනඩාවේ කල්ගෙවන බවට
විෂමාකාර වෙබ්
අඩවි වල වාර්තා පළව ඇති බවත් තමා මෑතක කැනඩාවට ගොස් නැති බවත් එම පුවත් සියල්ල අසත්‍ය බවත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ට්විටර් ඔස්සේ සිය රසිකයින්ට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.