පසුගියදා ජනපති මගින් හදිසි නීතිය යටතේ තහනම් කරන බව කියැවුණ NTJ , JMI හා විලයාත් අස් සෙයිලානි අන්තවාදී මුස්ලිම් සංවිධාන නීති ප්‍රකාරව ගැසට් මගින්ද තහනම් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය දැන් නිකුත්ව ඇත.
මෙම නිවේදනය ප්‍රමාදවීම ගැන ජනතාවගේ නොසතුටට හේතුවී තිබුනි.