
අද එංගලන්තයේ වේලාවෙන් 5.36 ට රාජකීය පවුලේ අලුත්ම
සාමාජිකයා මෙලොව එලිය දුටු බව බ්‍රිතාන්‍ය රජ මාලිගය දන්වා තිබේ.
බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන 7 වැනියා ලෙස දරුවා ඉපදුණ බව සතුටින් දන්වන බව මාළිගයේ නිවේදනයේ දැක්වේ.



Loading posts...
Loading posts...