Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
දෙදෙනෙකු මරු දුටු කොට්ටාව මහල්වරාව ජීප් බස් අනතුර - CCTV
දෙදෙනෙකු මරු දුටු කොට්ටාව මහල්වරාව ජීප් බස් අනතුර - CCTV
May 12, 2019
කොට්ටාව, මහල්වරාව ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබුණි. මහල්වරාව සිට කොට්ටාව දෙසට ධාවනය වූ ජීප් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි
ලංගම බස් රථයක ගැටී අනතුර සිදුවිය.
අනතුරින් ජීප් රථයේ ගමන් ගත් 05 දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීප් රථයේ රියදුරු සහ තවත් අයෙකු මියගොස් තිබේ. මීගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 හා 36 දෙදෙනෙකු අනතුරින් මියගොස් ඇත. කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>