දෙවන පාසල් වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම නිසා මග හැරුණු විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා අගෝස්තු
නිවාඩු කාල සීමාව කෙටි
කිරීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර තිබේ.
දෙවන පාසල් වාරය පසුගිය 22 වනදා  ආරම්භ විමට නියමිතව තිබූ නමුත් පාස්කු ප්‍රහාරය හේතුවෙන් එය ලබන 06 වනදා දක්වා කල් දමා ඇති අතර මේ නිසා විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට කාලය මදිබව විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා තිබුණි.