ආරක්ෂක හේතුන් මත මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම් පළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ

දිවයින පුරා දුම්රිය ස්ථාන වල ආරක්ෂාව සදහා සිවිල් ආරක්ෂක භටයින් හා දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයින් යොදවා ඇති බවයි.

ප්‍රධාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිසිය යෙදවීමටද පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.