මිනුවන්ගොඩ දී කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 35 දෙනකු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද නියෝග කළේය.


සැකකරුවන් අතරින් 32 දෙදෙනකු
ලබන 22 දෙක දක්වාත් සැකකරුවන් තිදෙනකු 29 වැනි දා දක්වාත් රිමාන්ඩ් කැරිණි.

සැකකරුවන් 32නකු දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද ඉතිරි සැකකරුවන් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේද ඉදිරිපත් කර තිබිණි.