
එංගලන්තයේදී තවත් මසකින් ඇරඹෙන ලෝක කුසලාන
ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගීවන කන්ඩායමට අදාළ නිල ඇඳුම පසුගියදා එළිදැක්වුණි.
වසර 14 ක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ ඇඟලුම් සහකරු වන මාස් හෝල්ඩින්ග්ස් ආයතනය මෙම ඇඳුම ඉදිරිපත් කර තිබේ.







Loading posts...
Loading posts...