ලබන මැයි 18 වන දිනට යෙදෙන යුද ජයෙහි 10 වැනි අවුරුද්ද සමරන විජයග්‍රහණයේ සමරුව චාම් අන්දමින්
සමරන

බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා දන්වා තිබේ.
ඊයේ ස්විට්සර්ලන්ත තානාපති හා ජනපති සමග යුදහමුදාපතිවරයා පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරදී මෙම අදහස දන්වා තිබේ.
වෙසක් සමයේ ආර්ක්ෂාව සඳහා අමතර හමුදා ඛන්ඩ යොදවා ඇති බවත් 18 වනදා සමරුව අවුරුදු 10 ලෙස විශේෂ වුවත් බෝම්බ ප්‍රහාරය සමග ඇතිවූ කණගාටුදායි වාතාවරණය තුළ සතුටු සැමරුම් සිදුකිරීම දුෂ්කර බව දන්වා ඇත.