පසුගියදා කල්මුනේ වෙඩි ප්‍රහාර සිදුවන අවස්ථාවේ ස්වර්ණවාහිනී නාලිකාවේ
සජීවී වැඩසටහනකට එක්වෙමින් රණවිරු
වටිනා ජීවිත 11 ක්  නිරපරාදේ මියගිය බව කියමින් ජනතාවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අනියත බියක් හා දේශපාලන වාසියක් ලබාගන්නට උත්සාහ කිරීම නිසා පියල් නිශාන්ත මන්ත්‍රීවරයා චෝදනාවට ලක්වූ අතර ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවා තිබේ.
ඔහු එම වැඩසටහනේදී සිදු කළ අසත්‍ය ප්‍රකාශය ගැන එහිදී විමසා සිටිනු ඇතැයි වාර්තාවේ.