Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
නොමිලේ කීවාම සීගිරිය බලන්න 10000ක් ඇවිත්
නොමිලේ කීවාම සීගිරිය බලන්න 10000ක් ඇවිත්
May 20, 2019
වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් දස දහසකට අධික
පිරිසක් පැමිණ
ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා පවසයි.
මැයි 18 සිට 20 දක්වා නොමිලේ දේශීය සංචාරකයන්ට සීගිරියේ නැරඹීම සඳහා අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුවත් සමඟ මේ හා විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණි බව ඔහු කීය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu