දකුණු සුඩානයේ ජනාධිපති, උප ජනාධිපති ඇතුලු නායකයින් හමුවේ, අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්
පාප්තුමන් ඔවුන්ගේ දෙපතුල් ලඟ දණින් වැටී සිවිල් යුද්ධය නතරකොට දකුණු සුඩානයේ සාමය ආරක්ෂා කර දෙන ඉල්ලා තිබෙනවා.
ඒ ඊයේ(11) පාප් වහන්සේ සහ සුඩාන නායකයින් අතර ඇතිවූ සාකච්ජා අතර තුරෙදී.