ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු සිය ධුරයෙන් 25 සවස ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ලෙස තුසිත වනිගසිංහ පත්කර ඇතැයි වාර්තාවේ.
ඔහු ජ්‍යොෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.