ඩුබායි වලින් පිටුවහල් කරන ලද පුද්ගලයින් 5 ක් අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන ලදි. ඔවුන් UL - 266 දරන ගුවන් යානයෙන් අළුයම 5.25 පැමිණ ඇති අතර එහිදී ඔවුන් ප්‍රශ්න කිරිම සදහා ගුවන්තොටුපොල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකය භාරයට ගෙන ඇත. පොලිස් වාර්තාව අනුව
ලියාපදිංචි නම ගම් විස්තර විස්තර පහත පරිදි වේ.
01. නම :- රයන් හිලරි ඇන්තනී ජෙරාඩ් වැන්රූලියන්
වයස අවුරුදු :- 41 ලිපිනය :- අංක 40, ජයා මාවත, අත්තිඩිය, දෙහිවල
02
නම :- මොහොමඩ් වෂීඞීන් මොහොමඩ් කුතුදීන් වයස අවුරුදු :- 22 ලිපිනය :- අංක 304/45, ගමගේවත්ත, සාලමුල්ල, කොලොන්නාව
03.
නම :- පතමෙක්සිගේ දිමුතු සුරන්ත පෙරේරා වයස අවුරුදු :- 25 ලිපිනය :- අංක 197/සී, දිඹුතුරය, සීදුව
04
නම :- වැලිපිටියගේ සුරාජ් කාවින්ද සිල්වා වයස අවුරුදු :- 28 ලිපිනය :- අංක 427/1, ශ්‍රී විමලරතන මාවත, කුඩාරුක්ගම, අළුබෝමුල්ල
05.
නම :- කොඩිකාර ආරච්චිගේ චරිත් පත්මන් වයස අවුරුදු :- 40 ලිපිනය :- උත්පලා,මලාන, කඹුරුපිටිය