ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි හානි වුවන්ට පිං
පැනවීමේ හා දානමය

පිංකමක් ස්වාමින් වහන්සේලා 150ක්ගේ වැඩමවීමේන් කිංස්බරි හෝටලයේදි අද පැවැත්වුණ අතර මෙම පිංකම සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටි බව වාර්තා විය.