ඉරිදා උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඇතිවූ පිපිරීම සිදුවන මොහොතේ ඒ වෙත ගමන් කරමින් සිටි වාහනයක ඩෑෂ් කැම් එකක සජීවීව පටිගත විය.
ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය වෙතද ගිය එම වීඩියෝව මේ සමග පළවේ.