ශ්‍රී ලංකා තවුහීද් ජමාද් නමැති සංවිධානයේ
මොහොමඩ් තාහා

ෆර්සාන් නමැත්තෙකු සියු මුහුණ පොත ඔස්සේ සජීවීව පැමිණෙමින් තමා නිරුපද්‍රිත බවත් මෙම බෝම්බ සිද්ධි කිසිවකට සම්බන්ධ නැති බවත් පවසා තිබේ.ඔහු පවසන්නේ ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට වැරදි ප්‍රචාර පැවති බවයි.
නැෂනල් තවුහීද් ජමාද් නමැති සංවිධානයෙන් කැඩී වෙන්ව ගිය සංවිධානයක් ලෙස
ශ්‍රී ලංකා තවුහීද් ජමාද් හඳුනාගෙන ඇත.