Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක පුද්ගලයින් තුන් ලක්ෂ දොලොස්
දහස් අසු පස්දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ
භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම එල්නිනෝ තත්ත්වයද මීට බලපා ඇති බවයි.

වියළි කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ලව ඇත්තේ උතුරු මැද හා වයඹ පළාත්වලටත් හම්බන්තොට,
මොණරාගල, ගම්පහ, ත්‍රිකුණාමලය, මන්නාරම ,වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලටයි.

බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා
පෙන්වා දෙන්නේ 1880 වසරෙන් පසුව වැඩිම උෂ්ණත්වයක් වාර්තා වුණේ මේ  වසරේදී බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පසුගිය වසර 30ට සාපේක්ෂව උතුර, උතුරු මැද
පළාත්වල සහ හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ත් 4ත් අතර අගයකින් ඉහළ ගොස් තිබෙනවා.







----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter