Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
කිලෝ 104ක බර මාළුවකු යාපනයේ ධීවරයන්ට හමුවෙලා
කිලෝ 104ක බර මාළුවකු යාපනයේ ධීවරයන්ට හමුවෙලා
March 06, 2019
යාපනයේ පාසිඌර් පළාතේ ධීවරයන්ට ඊයේ (05දා) උදෑසන කිලෝග්‍රෑම් 104ක් බර විශාල මාළුවකු හසු වී
තිබේ.
මේ මාළුවාට වැල්ලේ පැවැති වෙන්දේසියේදී කිසිවකුත් මිලක් නොතැබීම නිසා ධීවරයන් පිරිසගේ බලාපොරොත්තු සුං වී තිබේ.
පසුව එම මාළුවා හසුකරගත් ධීවරයන් පිරිස විශාල මාළුවා අලෙවි කර ගැනීම සඳහා යාපනය මාළු වෙළෙඳසල වෙත රැගෙන විත් තිබේ.
-රසාදි චතුරංගි ගමගේ-
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu