මිල සූත්‍රය අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර
ඇත.
ඒ අනුව මිල ඉහළ යන්නේ පහත පරිදිය.
ඔක්ටේන් 92  පෙට්‍රල් ලීටරය - රු. 6 (129)
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය - රු 5 (152)
ඩීසල් ලීටරයක් - රු: 4 (103)
සුපර් ඩීසල් ලීටරය- රු: 8 (126)