Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

සිය අනියම් බිරියගේ දරුවාගේ පළමුවැනි උපන්දිනය සැමරීම සඳහා ඩුබායිහි ජුම්රා මජිරා නමැති තරු හයේ හෝටලයේ පැවැත් වූ සාදයට මාකදුරේ මධුෂ් රුපියල් කෝටි තුනක පමණ මුදලක් වැය කර ඇති බව
අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.


 මාකඳුරේ මධුෂ් පරිහරණය කළ අති සුඛෝපභෝගී ලිමසින් මෝටර් රථයද ඩුබායි පොලිසිය බාරයට ගෙන ඇති බවට වාර්තා ලැබී ඇත.  ඩුබායිහි එමීර්වරයකුගේ පුත්‍රයකු පාවිච්චි කළ මෙම මෝටර් රථය මධුෂ් මිලදී ගෙන ඇත්තේ වෙන්දේසියකින් බව සඳහන් වෙයි.

මධුෂ් වසර දෙකක පමණ කාලයක සිට  වරින්වර ඩුබායිහි සුපිරි හෝටල්වල සාද පවත්වා ඇති අතර මෙම සාදවලට ශ්‍රී ලංකාවේ සිටින කලාකරුවන් සහ ඔහුගේ හිතවතුන්ද ගෙන්වා ගෙන ඇති බව අනාවරණය වී ඇත.

මේ අතර මධුෂ්ගේ පුතාගේ උපන්දින සාදයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට  ගනු ලැබූ පාතාල ප්‍රබලයකු වන කන්ජිනත් ඉම්රාන් නමැත්තාගේ නිවස ඩුබායි පොලිසියෙන් සෝදිසි කළ අවස්ථාවේදී රුපියල් කෝටි ගණනක මුදලක් සොයාගෙන ඇතිබව කියති.





----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter