විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සව චාරිත්‍ර අද උදෑසන තංගල්ල වීරකැටියේදී පැවැත්වෙමින් තිබේ. අවසාන මොහොත දක්වා රහසක් වශයෙන් තබාගත් මෙම විවාහ උත්සව අවස්ථාවට පවුලේ සමීපතමයින් හා ප්‍රභූන් විශාල පිරිසක් එක්ව සිටිනවා.
Loading posts...
Loading posts...