මාසික මිල සූත්‍ර ගණනය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට
ක්‍රියාත්මක

වන පරිදි පෙට්‍රල් හා ඩීසල් මිල පහළ දමා තිබේ. ඩිසල් ලීටරයක් රුපියල් 2කින් සහ සුපිරි ඩිසල් ලීටරයක් රු. 3 කින් පහත හෙලීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙයි
ඒ අනුව නව ඉන්ධන මිල ගණන් පහතින් දැක්වේ.