ජාත්‍යන්තර පාසල් සිසුවියකට උසස් පෙළ කලා විෂය දාරාවේ පළමු තැන ලබාදීම ක්‍රමන්ත්‍රණකාරී
වැඩපිලිවෙලක් බවට
හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන වත්මන් මන්ත්‍රීවරයා සිදු කර ඇති ප්‍රකාශය ඔහුද අයත් දේශපාලන පක්ෂයේ නාමල් රාජපක්ෂ විසින් හෙලා දැක තිබේ. ඊට අමතරව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනද එම ප්‍රකාශය හෙළා දැක තිබේ.
ඔවුන් ඔවුනට අයත් ට්විටර් පිටුවලින් මෙයට ප්‍රතිචාර දක්වා තිබුනේ පහත පරිදිය.