Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
සිනමා නළු මාර්ක් සැම්සන් සමුගනී
සිනමා නළු මාර්ක් සැම්සන් සමුගනී
January 20, 2019
සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වූයේය.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 63 කි.
1980-90 දශකයේ තිරගතවූ බොහෝ චිත්‍රපටවල දුෂ්ටයාගේ භූමිකාවට පණපෙවූ ඔහු රඟපෑ චිත්‍රපට අතර අම්මේ ඔබ නිසා, චෙරියෝ ඩොක්ටර්,වියරු මිනිසා,සීතල ගිනි කඳු,මයි නේම් ඉස් බන්දු,රණ හංසි ආදිය තිබේ.
මේ දිනවල ඔහු දායකත්වය සපයන උරුමයක අරගලය ටෙලිනාට්‍යය නිසාද ඔහු වැඩි වශයෙන් කතාබහට ලක්විය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>