
අනතුරුව ඔවුන් සභාව
වත්මන් සන්ධානයට සහ ප්‍රතිපත්තිවලට එකඟ නොවන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස විපක්ෂයට එක් වීමට තමා තීරණය කළ බව ඔවුන් වැඩිදුරටත් කියා තිබේ.
නවුසර් ෆවුසි ගේ පියා ඒඑච්එම් ෆවුසිද පසුගියදා පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත් අයෙකි.

Loading posts...
Loading posts...