අමෙරිකාවේ 41 වැනි
ජනාධිපතිවරයා වූ
ජොර්ජ් බුෂ් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස
අවුරුදු 94 කි.
ඔහුගේ පුත්‍රයා වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ද අමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා ලෙස පසුව ජනපති ධූරය දරනු ලැබීය.
ජොර්ජ්. එච්. ඩබ්ලිව් බුෂ් අමෙරිකානු ජනාධිපති ධූරය දැරූ අවසන් දෙවන ලෝක යුද විරුවා ය.