එක්සත් ජාතික පක්ෂය අතහැර මහින්ද රාජපක්ෂ  සමග එකතුවී ඇමැතිධුරයක් ලබා ගත් වඩිවේල් සුරේෂ් ද
අද සිය

අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ආණ්ඩුවට බහුතරයක් නොමැති බවින් තමා සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන බව වඩිවේල් සුරේෂ් සදහන් කරන ලදී.