අද සවස අත්අඩංගුවට පත් ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා
අධිකරණයට පැමිණි අවස්ථාවේ

ඡායාරූප ලබාගන්නට ගිය දෙරණ මාධ්‍ය ජාලයට අයත් 'සන්ඩේ මෝර්නිං' පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදි උපුල් ඉන්දික මහතා හට සිවිල් ඇඳුමින් පැමිණි නාවික නිලධාරියෙකු පහරදීමක් සිදුව ඇත.
එම අවස්ථාවේ අනෙක් මාධ්‍යවේදීන් ඔහුට විරෝධය පළ කළ අතර පසුව පොලිසිය ඔහු අල්ලාගෙන ගියේය. එම වීඩියෝව පහතින්