Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
තීන්දුවෙන් පසු ජනපති ආරක්ෂක අංශ සමග විශේෂ සාකච්ඡාවක
තීන්දුවෙන් පසු ජනපති ආරක්ෂක අංශ සමග විශේෂ සාකච්ඡාවක
November 13, 2018
ජනපතිගේ නියෝගයක් සහිත ගැසට් පත්‍රය අතුරු තහනමකට ලක්කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සලය
අද රාත්‍රි 8.00 ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වීය.
රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහෙදී සාකච්ඡා කෙරුණු අතර රටතුල පවතින සාමකාමි පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිතුමා සියලු ආරක්ෂක අංශ ප්‍රධානින්ට උපදෙස් දුන්නේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>