
අද (15) රාත්‍රියේ පෙට්‍රල් මිල අඩු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර සිටියේය.
පෙට්‍රල් 92 හා 95 ත් ඩීසල් ඔටෝ සහ සුපිරිත් අද රාත්‍රියේ සිට රුපියල් 5 කින් අඩු කරන බව දන්වා ඇත.

Loading posts...