අද 4 සවස දිවුරුම් දුන් ඇමතිවරුන් මෙසේය.
දිනේෂ්  ගුණවර්ධන - මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති
වාසුදේව නානයක්කාර - ජාතික ඒකාබද්ධතා  සංහිඳියා හා රාජ්‍ය භාෂා  ඇමැති
කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති
අශෝක ප්‍රියන්ත  - සංස්කෘතික සබඳතා ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති