
ප්‍රවිණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අද (13) හපුතලේ ප්‍රදේශයේ පැවති රූගත කිරීමක් අතරතුර රෝගාතුරවී තිබේ. ඔහුව මේ වනවිට රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ. ඔහු කොළඹ ප්‍රද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන අතර හෙට (14) සැත්කමකට ලක්කරන බවද වාර්තාවේ.

Loading posts...