ඊයේ (31දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරුන්ගේ විශේෂ
හමුවේදී ජනපතිවරයා

මෙසේ කියා තිබේ.

'මං මාව ඝාතන කුමන්ත්‍රණයේ තොරතුරු සියල්ල හෙළිදරව් කරනවා.ඒ සම්බන්ධයෙන් පොතක් ද ලිවීමට මා අදහස් කරනවා.
මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් හෝ දෝෂාභියෝගයක් හෝ ගෙනැවිත් මාව පරාජයට පත් කළ හොත් මා පැයක්වත් මේ තනතුරේ නොසිට ගෙදර යනවා.
ගෙදර ගොස් ජනතාව සමඟ එකතු වී දේශපාලන සටන ගෙන යනවා.'